About the course

OL 2.4 බදුකරණය සහ වාණිජ නීතිය - මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2025 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

ව්‍යපාර නීතිය - නිකිනි මාපිටිගම

Attorney-at-Law, LL.M in Intellectual property and commercial law


බදුකරණය - උවින්ද්‍යා පත්බේරිය

ACA, MBA UOC, BBA International Business (Sp) UOC

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න.

MODULES
UPLOADED
SO FAR
ව්‍යපාර නීතිය විෂය හැඳින්වීම.
ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ නෛතික රාමුව හැදින්වීම
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව ගිවිසුම්
හවුල් ව්‍යාපාර ගිවිසුම්
එකතු කල අගය මත බද්ද
ගනුදෙනු කළ හැකි ලේඛන
අපරාධ නිතියට අදාළ පනත්
බදුකරණය - බදුකරණය විෂය හැඳින්වීම
බදු පද්ධතිය පිලිබඳ දල විශ්ලේෂණය
ආදායම් ප්‍රභවයන්
බදු නිදහස් ආදායම්
රඳවා ගැනීමේ බද්ද
පුද්ගලයකුගේ බදු වගකීම ගණනය කිරීම
හවුල් ව්‍යාපාරයක බදු වගකීම ගණනය කිරීම
රාජ්‍ය නොවන සංවිධානයක, භාරයක, පුණ්‍ය ආයතනයක බදු වගකීම ගණනය කිරීම
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද
කොටස් ගනුදෙනු බද්ද
සංචාරක සංවර්ධන බද්ද
විදුලි සංදේශ බද්ද
මුද්දර ගාස්තු
නිෂ්පාදන බද්ද හා ආනයන බදු
බදු අනුකූලතා පද්ධතිය පිළිබඳ විශ්ලේෂණය
ව්‍යපාර නීතිය විෂය හැඳින්වීම.
ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ නෛතික රාමුව හැදින්වීම
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව ගිවිසුම්
හවුල් ව්‍යාපාර ගිවිසුම්
එකතු කල අගය මත බද්ද
ගනුදෙනු කළ හැකි ලේඛන
අපරාධ නිතියට අදාළ පනත්
බදුකරණය - බදුකරණය විෂය හැඳින්වීම
බදු පද්ධතිය පිලිබඳ දල විශ්ලේෂණය
ආදායම් ප්‍රභවයන්
බදු නිදහස් ආදායම්
රඳවා ගැනීමේ බද්ද
පුද්ගලයකුගේ බදු වගකීම ගණනය කිරීම
හවුල් ව්‍යාපාරයක බදු වගකීම ගණනය කිරීම
රාජ්‍ය නොවන සංවිධානයක, භාරයක, පුණ්‍ය ආයතනයක බදු වගකීම ගණනය කිරීම
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද
කොටස් ගනුදෙනු බද්ද
සංචාරක සංවර්ධන බද්ද
විදුලි සංදේශ බද්ද
මුද්දර ගාස්තු
නිෂ්පාදන බද්ද හා ආනයන බදු
බදු අනුකූලතා පද්ධතිය පිළිබඳ විශ්ලේෂණය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2025 දෙසැම්බර් විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch