About the course

මෙහිදී ආර්ථික විද්‍යාවේ ස්වාභාවය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි. ඒ අනුව ඉල්ලුම, සැපයුම, සමතුලිතය, රජයේ මැදිහත්වීම, වෙළඳපොල ව්‍යුහයන්, නිෂ්පාදන පිරිවැය, ජාතික ගිණුම්, සාර්ව ආර්ථිකය, මුදල බැංකු මිල මට්ටම්, ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික වර්ධනය වැනි සංකල්ප සාකච්ඡා කෙරේ. මෙය උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 සහ 13 විෂය නිර්දේශයේ 90%කට සමාන වේ.

දේශක - හර්ෂ අමරකෝන්
Bsc.(Hons) Economic University of Sri Jayawardanapura
 
පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ආර්ථික විද්‍යාව හැදින්වීම
නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර
ආර්ථික පද්ධති
ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය
සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය
වෙළඳ පොළ සමතුලිතය
ඉල්ලුම් නම්‍යතාවය
සැපයුම් නම්‍යතාවය
වෙළෙද පොළ ක්‍රියාවලියට රජයේ මැදිහත්වීම
නිෂ්පාදන පිරිවැය
සාර්ව ආර්ථික සමතුලිතය
ජාතික ගිණුම්කරණය
මුදල්, බැංකු හා මිල මට්ටම්
අන්තර්ජාතික වෙළදාම
ආර්ථික වර්ධනය හා සංවර්ධනය
ආර්ථික විද්‍යාව නියාමක ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2021 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2020 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2020 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2021 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2022 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2022 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2023 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව 2023 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ආර්ථික විද්‍යාව Live Sessions - ජූලි 01 හා 08 රාත්‍රි 8.30ට ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2025 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

There are no batches available at the moment. Please contact us for more information.

Select your batch

Please login to select your batch