About the course

BL4 ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව වීඩියෝ පන්ති ආරම්භයමාර්තු මස 23 වනදා සිට. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2025 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - හර්ෂ අමරකෝන්
Bsc.(Hons) Economic University of Sri Jayawardanapura

 

වීඩියෝ පන්ති ආරම්භය මාර්තු 23 වන දා සිට

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ව්‍යාපාර සංවිධාන හැදින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්වීම
ව්‍යාපාර පරිසරය
වෙළෙදපොල ආර්ථිකය
සමාජ වගකීම සහ ආචාර ධර්ම
වෙළඳ පොළ සමතුලිතය හා රජයේ මැදිහත්වීම
ව්‍යාපාර කළමනාකරණය
කළමනාකරණයේ ශ්‍රිතයන්
නිෂ්පාදන පිරිවැය හා වෙළෙඳ පොළ ව්‍යුහයන්
සාර්ව ආර්ථික පරිසරය
මෙහෙයුම් කළමනාකරණය
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
කළමනාකරණ තොරතුරු පද්ධති
BL4 Mock Exam 01
BL4 Mock Exam 02
BL4 Mock Exam 03
BL4 Mock Exam 04
ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ව්‍යාපාර සංවිධාන හැදින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්වීම
ව්‍යාපාර පරිසරය
වෙළෙදපොල ආර්ථිකය
සමාජ වගකීම සහ ආචාර ධර්ම
වෙළඳ පොළ සමතුලිතය හා රජයේ මැදිහත්වීම
ව්‍යාපාර කළමනාකරණය
කළමනාකරණයේ ශ්‍රිතයන්
නිෂ්පාදන පිරිවැය හා වෙළෙඳ පොළ ව්‍යුහයන්
සාර්ව ආර්ථික පරිසරය
මෙහෙයුම් කළමනාකරණය
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
කළමනාකරණ තොරතුරු පද්ධති
BL4 Mock Exam 01
BL4 Mock Exam 02
BL4 Mock Exam 03
BL4 Mock Exam 04

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch