About the course

AAT අවසන් අදියර සංස්ථාපිත හා පුද්ගලික බදුකරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2025 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - තරංග ජයසංඛ,
ACA, MAAT, B.sc Acc (Sp) - University of Sri Jayewardenepura

වසර 10 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
සංස්ථාපිත හා පුද්ගලික බදු කරණය විෂය හැඳින්වීම
බදුකරණය හැඳින්වීම
වාසික පුද්ගලයෙකුගේ ආදායම් බදු බැඳියාව
සංචාරක සංවර්ධන බදු
ආයෝජන ආදායම
ආයෝජන වත්කම් උපලබ්ධි ලාභ
පුණ්‍යාතන
මුද්දර බදු
නඩු තීන්දු
කොටස් ගණුදෙනු බද්ද
සේවා නියුක්ති ආදායම
ව්‍යාපාරික ආදායම
තනි පුද්ගලයෙකුගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීම PCR TEST
සමාගම් බදුකරණය
ආදායම් බදු පරිපාලනය
හවුල් ව්‍යාපාර සදහා බදුකරණය
එකතුකල අගය මත බද්ද (VAT)
සමාගම් PCR Test
රාජ්‍ය නොවන සංවිධාන
සමාජ සංරක්ෂණ බද්ද
CPT නියාමක ප්‍රශ්න පත්‍රය
සංස්ථාපිත හා පුද්ගලික බදු කරණය 2022 ජූලි ප්‍රශ්න පත්‍රය
සංස්ථාපිත හා පුද්ගලික බදු කරණය 2023 ජනවාරි ප්‍රශ්න පත්‍රය
සංස්ථාපිත හා පුද්ගලික බදු කරණය 2023 ජූලි ප්‍රශ්න පත්‍රය
සංස්ථාපිත හා පුද්ගලික බදු කරණය Live Sessions - ජූලි 06 , 11 සහ 18 යන දින වලදී රාත්‍රී 8.30 ට පැවැත්වේ.
Special Note

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2025 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch