About the course

ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ මූලික දැනුම සහ යෙදවුම් ඇතුලත් වේ. මෙහිදී දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රමාණාත්මක විචල්‍යයන්, සම්භාවිතාවය, දර්ශක සහ පුරෝකථන පැහැදිලි කරයි. විශේෂයෙන් මෙහිදී ව්‍යාපාර සම්බන්ධ ගණිත භාවිත විස්තර කරයි.

දේශක - සමිත ප්‍රනාන්දු
B.B.A Sp. University of Colombo
AAT Passed Finalist
Dip in English (Aquinas University College)

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය විෂය හැදින්වීම
මූලික ගණිත සංකල්ප
සාධක, සමීකරණ හා ශ්‍රේණි
ව්‍යාපාර සදහා මූල්‍ය ගණිතය
ශ්‍රිත
අවකලනය හා අනුකලනය
දත්ත හා තොරතුරු රැස්කිරීම හා ඉදිරිපත් කිරීම
කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්
සහසම්බන්ධතා විශ්ලේෂණය හා ප්‍රතිපායනය
සම්භාවිතාවේ යෙදුම්
දර්ශකාංක
කාලශ්‍රේණි
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය නියාමක ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2021 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2020 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2019 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2021 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2020 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2022 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2022 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය 2023 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය Live Sessions - අගෝස්තු 04 දින සවස 6.00 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch