About the course

AAT අවසන් අදියර කලමණාකරණ ගිනුම්කරණය සහ මූල්‍ය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - හෂාන් වඩුගේ
FCA, ICAEW, ACCA (UK), BSc Accounting (Sp) - USJP, FCMA, ASA (CPA Australia), FMAAT, National IFRS Winner

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
MAF විෂය හැඳින්වීම
කලමණාකරණ ගිනුම්කරණය හැඳින්වීම
පොදුකාර්ය අන්තර්ග්‍රහණය
ආන්තික පිරිවැය
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය
කෙටි කාලීන තීරණ
සීමිත සම්පත් තීරණ ගැනීම
පෙරසැරි පිරිවැයකරණය
ප්‍රමිත පිරිවැය සහ විචලතා විශ්ලේෂණය
සංකීර්ණ විචලතා
අයවැයකරණය
ප්‍රාග්ධන මූලාශ්‍ර සහ පිරිවැය
ප්‍රාග්ධන ආයෝජන තීරණ
තීරණ රුක් සටහන්
කාරක ප්‍රාග්ධන කළමණාකරණය
තීරණ නීතීන්
MAF නියාමන ප්‍රශ්න පත්‍රය
2019 January MAF ප්‍රශ්න පත්‍රය
2020 July MAF ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2021 January MAF ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2021 July MAF ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ඉලක්කගත Theory කොටස් - Tute
කලමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය Live Sessions - ජූලි 24 , 31 හා අගෝස්තු 05 දින රාත්‍රි 8.30 ට පැවැත්වේ.
MAF විෂය හැඳින්වීම
කලමණාකරණ ගිනුම්කරණය හැඳින්වීම
පොදුකාර්ය අන්තර්ග්‍රහණය
ආන්තික පිරිවැය
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය
කෙටි කාලීන තීරණ
සීමිත සම්පත් තීරණ ගැනීම
පෙරසැරි පිරිවැයකරණය
ප්‍රමිත පිරිවැය සහ විචලතා විශ්ලේෂණය
සංකීර්ණ විචලතා
අයවැයකරණය
ප්‍රාග්ධන මූලාශ්‍ර සහ පිරිවැය
ප්‍රාග්ධන ආයෝජන තීරණ
තීරණ රුක් සටහන්
කාරක ප්‍රාග්ධන කළමණාකරණය
තීරණ නීතීන්
MAF නියාමන ප්‍රශ්න පත්‍රය
2019 January MAF ප්‍රශ්න පත්‍රය
2020 July MAF ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2021 January MAF ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2021 July MAF ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ඉලක්කගත Theory කොටස් - Tute
කලමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය Live Sessions - ජූලි 24 , 31 හා අගෝස්තු 05 දින රාත්‍රි 8.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch