About the course

OL 2.3 ව්‍යාපාර මෙහෙයුම් කළමණාකරනය, විගණනය සහ පාලනය සඳහා වීඩියෝ පන්ති ආරම්භය අප්‍රේල් 05 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - භාග්‍යා පෙරේරා

BBA hons in Accounting University of Colombo (ug), AAT (PF), CMA(PF), CA (Finalist)

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර මෙහෙයුම් කළමනාකරණය විෂය හැඳින්වීම
මෙහෙයුම් කළමනාකරණය සඳහා හැඳින්වීම
මෙහෙයුම් උපායමාර්ග
ක්‍රියාවලි තේරීම හා නිෂ්පාදන පද්ධති පිහිටුවා ගැනීම
පුරෝකථනය කිරීම
ගුණාත්මකභාවය කළමනාකරණය හා සැපයුම් දාම කළමනාකරණය
අවස්ථා පූරක පද්ධතිය
මානව කළමනාකරණය
සේවක ජනතාව මෙහෙයවීම හා අභිප්‍රේරණය
මානව සම්පත් කළමනාකරණය, සැලසුම් කිරීම හා රැකියා විශ්ලේෂණය
බඳවා ගැනීම, තේරීම, අනුස්ථාපනය, පුහුණුව හා සංවර්ධනය
කාර්ය සාධන කළමනාකරණය හා ප්‍රතිලාභ හා වේතන කළමනාකරණය
නීතිමය පරිසරය හා මානව සම්පත් කළමනාකරණය
අලෙවිකරණයේ ස්වභාවය හා විෂය පථය
අලෙවිකරණ තොරතුරු පද්ධතිය
අලෙවිකරණ පරිසරාත්මක විශ්ලේෂණය
පාරිභෝගික ගැනුම්කරුගේ චර්යාව, තරගකරු විශ්ලේෂණය හා තරඟකාරී උපායමාර්ග
වෙළඳපොළ ඛණ්ඩනය, ඉලක්ක ගත කිරීම සහ ස්ථානගතකරණය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch