About the course

AAT දෙවැනි අදියර ව්‍යාපාර නීතිය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 අගෝස්තු මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - නිකිනි මාපිටිගම
Attorney-at-Law, LL.M in Intellectual property and commercial law


වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර නීතිය විෂය හැදින්වීම
ශ්‍රී ලංකාවේ නීතිය සහ නෛතික රාමුව හැදින්වීම
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නියාමන ආයතනවල කාර්යභාරය
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව නීතිය
ගනුදෙනු කල හැකි ලියවිලි
සමාගම් සහ හවුල් ව්‍යාපාර නීතිය
ව්‍යාපාර නීතිය විෂය හැදින්වීම
ශ්‍රී ලංකාවේ නීතිය සහ නෛතික රාමුව හැදින්වීම
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නියාමන ආයතනවල කාර්යභාරය
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව නීතිය
ගනුදෙනු කල හැකි ලියවිලි
සමාගම් සහ හවුල් ව්‍යාපාර නීතිය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,500 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch