About the course

CL 1.3 ව්‍යාපාර මූලධර්ම සඳහා වීඩියෝ පන්ති ආරම්භය පෙබරවාරි 08 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - පියුමන්ති ලියනආරච්චි

Bsc Acc(Sp) - USJ,CA prize winner,Dip. in HR.

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
කළමනාකරණ මූලධර්ම හා ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම.
කළමනාකරණය හැඳින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්විම
කළමනාකරණ චින්තනයේ පරිණාමය
ඉල්ලුම
සැපයුම
සමතුලිතය සහ නම්‍යතාවය
සැලසුම්කරණය
නිෂ්පාදනය සහ පිරිවැය
සංවිධානකරණය
වෙළඳපල ව්‍යුවහ- පුර්ණ තරගය සහ ඒකාධිකාරය
වෙළඳපල ව්‍යුවහ-ඒකාධිකාරී තරගය සහ කතිපයාධිකාරය
නායකත්වය
අභිප්‍රේරණය
සන්නිවේදනය
ජාතික අදායම් ගිණුම්කරණය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch