About the course

AAT අවසන් අදියර මූල්‍ය වාර්තාකරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - තරංග ජයසංඛ,
B.sc Acc (Sp) - University of Sri Jayewardenepura, MAAT, CA Finalist

වසර 6 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.


වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය වාර්තාකරණය විෂය හැඳින්වීම
සංකල්පනාත්මක රාමුව
LKAS 16 - දේපල පිරියත උපකරණ
LKAS 36 - වත්කම් හානිකරණය
LKAS 37 - ප්‍රතිපාදන
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 23 - ණය ගැණුම් පිරිවැය
LKAS 12 - ආදායම් බදු
SLFRS 16 - කල්බදු
සමාගම් ගිණුම්කරණය
ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශන
ඒකාබද්ධ ආදායම් ප්‍රකාශන
LKAS 38 - අස්පෘශ්‍ය වත්කම්
මූල්‍ය වාර්තාකරණය විෂය හැඳින්වීම
සංකල්පනාත්මක රාමුව
LKAS 16 - දේපල පිරියත උපකරණ
LKAS 36 - වත්කම් හානිකරණය
LKAS 37 - ප්‍රතිපාදන
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 23 - ණය ගැණුම් පිරිවැය
LKAS 12 - ආදායම් බදු
SLFRS 16 - කල්බදු
සමාගම් ගිණුම්කරණය
ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශන
ඒකාබද්ධ ආදායම් ප්‍රකාශන
LKAS 38 - අස්පෘශ්‍ය වත්කම්

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch