About the course

ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ මූලික දැනුම සහ යෙදවුම් ඇතුලත් වේ. මෙහිදී දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රමාණාත්මක විචල්‍යයන්, සම්භාවිතාවය, දර්ශක සහ පුරෝකථන පැහැදිලි කරයි. විශේෂයෙන් මෙහිදී ව්‍යාපාර සම්බන්ධ ගණිත භාවිත විස්තර කරයි.

දේශක - සමිත ප්‍රනාන්දු
B.B.A Sp. University of Colombo
AAT Passed Finalist
Dip in English (Aquinas University College)

 

ශ්‍රී ලංකාවේ හොදම ගණිත ගුරුවරයෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක් සහ AAT සමත් සමාජිකයෙකි.

 

වීඩියෝ පන්ති ආරම්භය මැයි 26 වනදා සිට

MODULES
UPLOADED
SO FAR

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

Select your batch

Please login to select your batch