About the course

CL 1.2 මූල්‍ය ගිණුම්කරණය සඳහා වීඩියෝ පන්ති ආරම්භය අප්‍රේල් 04 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - ලක්ෂිත පෙරේරා

ACA,B.Sc Acc(Sp)-UJP,AAT Passed Finalist.

 

පන්ති ආරම්භය අප්‍රේල් 04 වනදා සිට

MODULES
UPLOADED
SO FAR
මුල්‍ය ගිණුම්කරණය විෂය හැඳින්වීම
ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණ සමීකරණය සහ ද්විත්ව සටහන් ක්‍රමය
ගිණුම්කරණ ක්‍රියාවලිය
මුල්‍ය ගිණුම්කරණය විෂය හැඳින්වීම
ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණ සමීකරණය සහ ද්විත්ව සටහන් ක්‍රමය
ගිණුම්කරණ ක්‍රියාවලිය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch