About the course

AAT දෙවැනි අදියර උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 අගෝස්තු මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

උසස් මූල්‍ය ගිණුම්කරණය දේශක - තරංග ජයසංඛ B.sc Acc (Sp) - University of Sri Jayewardenepura, MAAT, CA Finalist

වසර 6 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.

පිරිවැයකරණය දේශක - හෂාන් වඩුගේ FCA, ICAEW, ACCA (UK), BSc Accounting (Sp) - USJP, FCMA, ASA (CPA Australia), FMAAT, National IFRS Winner

වසර ගණනාවක් පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ හොඳම කළමණාකරණ ගිණුම්කරණ ගුරුවරයා. සරල උදාහරණ භාවිතයෙන් දිවයිනේ ප්‍රථමයින් බිහි කල විශිෂ්ඨතම ගුරුවරයෙක්.


වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය විෂය හැදින්වීම
LKAS 16
සංකල්පනාත්මක රාමුව
උපචිත පදනමට ගිනුම්කරණය
LKAS 37 - ප්‍රතිපාදන
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
LKAS 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම සහ වැරදි
පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම
තොග පාලනය
ශ්‍රම පිරිවැය
පොදුකාර්ය පිරිවැය සහ අන්තර්ග්‍රහණය
සංකලිත ගිණුම්
පිරිවැයකරණ ක්‍රම
උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය විෂය හැදින්වීම
LKAS 16
සංකල්පනාත්මක රාමුව
උපචිත පදනමට ගිනුම්කරණය
LKAS 37 - ප්‍රතිපාදන
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
LKAS 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම සහ වැරදි
පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම
තොග පාලනය
ශ්‍රම පිරිවැය
පොදුකාර්ය පිරිවැය සහ අන්තර්ග්‍රහණය
සංකලිත ගිණුම්
පිරිවැයකරණ ක්‍රම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,500 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch