About the course

OL 2.4 බදුකරණය සහ වාණිජ නීතිය සඳහා වීඩියෝ පන්ති ආරම්භය අප්‍රේල් 05 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

ව්‍යපාර නීතිය - නිකිනි මාපිටිගම

Attorney-at-Law, LL.M in Intellectual property and commercial law

 

බදුකරණය - රුක්ෂාන් පෝද්දිවෙල

ACA, BBA Acc (Sp) - University of Colombo, SAT, CPM, Tax

 

 

 

පන්ති ආරම්භය අප්‍රේල් 05 වනදා සිට 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර නීතිය විෂය හැඳින්වීම
බදුකරණය විෂය හැඳින්වීම
ශ්‍රි ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ නෛතික රාමුව හැදින්වීම
හැඳින්වීම සහ සංක්‍රාන්ති විධිවිධාන
ගිවිසුම් නීතිය
ව්‍යාපාර නීතිය විෂය හැඳින්වීම
බදුකරණය විෂය හැඳින්වීම
ශ්‍රි ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ නෛතික රාමුව හැදින්වීම
හැඳින්වීම සහ සංක්‍රාන්ති විධිවිධාන
ගිවිසුම් නීතිය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch