About the course

AAT අවසන් අදියර මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - චාරුක මධුසංක
BSc (Accounting) SP USJ, MAAT, ICASL Finalist, ACCA Finalist, Audit & Assurance

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය
ව්‍යාපාර අවදානම් කළමනාකරණය
අභ්‍යන්තර පාලන පද්ධති සහ ව්‍යාපාර ක්‍රියාවලි
ආචාරධර්ම
විගණක පත් කිරීම සම්බන්ධ නීති රීති
SLAuS 210
SLAuS 230
විගණක සන්නිවේදනය SLAUS 260 / SLAUS 265
SLAuS 220
විගණන ආදායම් තක්සේරු කිරීම සහ සැලසුම් කරණය
SLAuS 320
SLAuS 315
SLAuS 240
විගණන සාක්ශි
SLAuS 450
විගණන වාර්තාකරණය
නියාමක ප්‍රශ්න පත්‍රය
2020 JULY ප්‍රශ්න පත්‍රය
FCA 2020 ජනවාරි ප්‍රශ්න පත්‍රය
FCA 2021 ජනවාරි ප්‍රශ්න පත්‍රය
FCA 2021 JULY ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
FCA 2022 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
මූල්‍ය පාලනයන් සහ විගණනය Live Sessions - ජූලි 20 , 27 හා අගෝස්තු 03 දින රාත්‍රී 8.30 ට පැවැත්වේ.
මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය
ව්‍යාපාර අවදානම් කළමනාකරණය
අභ්‍යන්තර පාලන පද්ධති සහ ව්‍යාපාර ක්‍රියාවලි
ආචාරධර්ම
විගණක පත් කිරීම සම්බන්ධ නීති රීති
SLAuS 210
SLAuS 230
විගණක සන්නිවේදනය SLAUS 260 / SLAUS 265
SLAuS 220
විගණන ආදායම් තක්සේරු කිරීම සහ සැලසුම් කරණය
SLAuS 320
SLAuS 315
SLAuS 240
විගණන සාක්ශි
SLAuS 450
විගණන වාර්තාකරණය
නියාමක ප්‍රශ්න පත්‍රය
2020 JULY ප්‍රශ්න පත්‍රය
FCA 2020 ජනවාරි ප්‍රශ්න පත්‍රය
FCA 2021 ජනවාරි ප්‍රශ්න පත්‍රය
FCA 2021 JULY ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
FCA 2022 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
මූල්‍ය පාලනයන් සහ විගණනය Live Sessions - ජූලි 20 , 27 හා අගෝස්තු 03 දින රාත්‍රී 8.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch