About the course

AAT දෙවැනි අදියර ව්‍යාපාර කලමණාකරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 අගෝස්තු මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

නදීශ කෝරලගේ
B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura
 
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙක් සහ සරල උදාහරණ භාවිතයෙන් සිද්ධාන්ත තේරුම් කරවයි.

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර කලමණාකරණය විෂය හැඳින්වීම
කළමනාකරණය හැදින්වීම සහ විවිධ කළමනාකරණ දර්ශණයන්
ආයතනික තීරණ ගැනීම
සංවිධාන සැලසුම්කරණය
සංවිධාන ව්‍යුහය හා නිර්මාණය
මෙහෙයවීමේ ක්‍රියාවලිය (නායකත්වය සහ අභිප්‍රේරණය)
සංවිධාන සන්නිවේදනය
සංවිධානමය පාලනය
මෙහෙයුම් කළමනාකරණය
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
වෙනස කළමණාකරණය
උපායමාර්ගවල ස්වාභාවය
BMA නියාමක ප්‍රශ්න පත්‍රය
2020 July BMA ප්‍රශ්න පත්‍රය
ව්‍යාපාර කලමණාකරණය 2021 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර කලමණාකරණය 2021 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර කලමණාකරණය Live Sessions - ජූලි 20 , 27 හා අගෝස්තු 03 දින සවස 6.00 ට පැවැත්වේ.
ව්‍යාපාර කලමණාකරණය විෂය හැඳින්වීම
කළමනාකරණය හැදින්වීම සහ විවිධ කළමනාකරණ දර්ශණයන්
ආයතනික තීරණ ගැනීම
සංවිධාන සැලසුම්කරණය
සංවිධාන ව්‍යුහය හා නිර්මාණය
මෙහෙයවීමේ ක්‍රියාවලිය (නායකත්වය සහ අභිප්‍රේරණය)
සංවිධාන සන්නිවේදනය
සංවිධානමය පාලනය
මෙහෙයුම් කළමනාකරණය
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
වෙනස කළමණාකරණය
උපායමාර්ගවල ස්වාභාවය
BMA නියාමක ප්‍රශ්න පත්‍රය
2020 July BMA ප්‍රශ්න පත්‍රය
ව්‍යාපාර කලමණාකරණය 2021 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර කලමණාකරණය 2021 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර කලමණාකරණය Live Sessions - ජූලි 20 , 27 හා අගෝස්තු 03 දින සවස 6.00 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,500 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch