About the course

CL 1.3 ව්‍යාපාර මූලධර්ම සඳහා වීඩියෝ පන්ති ආරම්භය අප්‍රේල් 04 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - පියුමන්ති ලියනආරච්චි


Bsc Acc(Sp) - USJ,CA prize winner,Dip. in HR.

 

පන්ති ආරම්භය අප්‍රේල් 04 වනදා සිට

MODULES
UPLOADED
SO FAR
කළමනාකරණ මූලධර්ම හා ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම.
කළමනාකරණය හැඳින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්විම
කළමනාකරණ චින්තනයේ පරිණාමය
කළමනාකරණ මූලධර්ම හා ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම.
කළමනාකරණය හැඳින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්විම
කළමනාකරණ චින්තනයේ පරිණාමය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch